නොවැම්බර් 08 වෙනිදාට හිටපු නි.ඇමති සරත් ගුණරත්නට මොකද වෙන්නේ ?

0
80

6(2)43(1)

වසර 2001 නාවැම්බර් 14 දින එ ජා ප ප්‍රචාරක රැලියකට පා ගමනින් යමින් සිටි අයකු එවකට ශී්‍රලංකා නිදහස් පක්ෂයේ නියොජ්‍ය ඇමති වරයෙකුව සිටි සරත් කුමාර ගුණරත්න මහතා ගමන් කල වහනයකට හැපී මිය ගියයැයි කියන සිද්දියක් සම්බන්දයෙන් නිතිපති වරයා විසින් ගොනු කරන ලද චොදනා පත්‍රය සලකා බැලු මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් දූශ්ෂන්ත එපිටවල මහතා සැක කරු වන හිටපු නියොජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්ත මහතා ලබන 8 දින දක්වා දෙවන වරටත් රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියොග කලේය1(1)
නොවැ 1 දින මිගමුව අධිකරණයේදී පැවැති නඩු විභාගයේදී සාක්ෂි 1 සිට සාක්ෂි 6 දක්වා අදාල සාක්ෂි කරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගත් අතර එහි දී පලමුවන සාක්ෂි කරු වන 19/2 අමන්දොළුව සීදූව පදිංචි වල්ලගේ නන්දසිරි 67 යන අය සිද්දිය වු දින එවකට හිටපු පාලාන් සභා මංති්‍ර ඔිලිත ප්‍රේමරත්න මහතා සමග මිගමුෙවි පැවැති රැළියකට සහභාගි වි පා ගමනින් යමින් සිටියදී ඉදිරියෙන් ආ කැබි රථයට තමාව යටවු බවත් එය පැදවු පුද්ගලයා හදූනා ගැනීමට තමාට නොහැකි බවත් සදහන් කරමින් සිද්දිය වු දින පොලිසියට ලබා දී ඇති කට උත්තරය නවැරදි තවයක් ඇද්දැයි බැලීම සදහා අධිකරණයේ දී තෝල්ක මුදලී විසින් ප්‍රකාශයට පත් කල අතර දෙවැනි සාක්ෂි කරු වන 382/ඒ ඔිපාත කොටුගොඩ පදිංචි කිරිහෙටිටටිගේ විජේදාස පෙරේරා 67 සිද්දියවු දිනයේ පොලිසියට දී තිබු සාක්ෂිය නිවැරදි තාවයක් ඇද්දැයි බැලීම සදහා අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදි
ෂිද්දියෙන් චොදනා ලැබ සිටින හිටපු නියොජ්‍ය අමත්‍ය සරත් ගුණරත්න හතා බන්දනාගාර නිළධාරින්ගේ දැඩි ආරක්ෂාව මත බන්දනාගරයෙන් අධිකරණයට රැගෙන ආ අතර ලබන 8 දින සාක්ෂි අංක 8 සිට 12 දක්වා පොලිස් සාක්ෂි හා වෛද්‍ය වර්ථා සාක්ෂි ලෙෂ විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කලේය
සැක කාර අමාත්‍ය වරයා වෙනුවෙන් මිගමුව මහධිකරණයට ඉදිරිපත් කල ඇති ඇප අයදූම් පත අද 2 දින මහධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුර ටමහත් විය ඉදිරියේ සලකා බැලීමට නියමිව ඇතග
පියපේම මානික්කරත්න