පඩි ලැබෙනතුරු ගිණුම් අංශයෙන් හෙල්ලෙන් නෑ කියු මන්ත්‍රිවරු කව්ද?

0
51

මීගමුව මහනගර සභාවෙ ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිුන් තිදෙනෙකු පසුගිය දිනක ලොකු අඩව්වක් ඇල්ලු බව වඩාත් විශ්වාදසක ආරංචි මාර්ගයකින් අප හට දැනගන්නට ලැබුණි.
එනම් ඔවුන්ගේ මාසික වැටුප කෙසේ හෝ අදාල දිනයටම ගැනිමට මේ තිදෙනාම ගිණුම් අංශයේ දොරකඩටම වි සිටිය බවකි.
මින් එක් අයෙකු හිටපු උපනගාරධිපතිවරයෙකුද වෙයි.MC members

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here