පමාවකින් තොරව ගුවන්තොටේ කටයුතු සාර්ථකයි !ගුවන් මගින් සතුටින් තියන්න කැලිප්ෂෝ සංගිතය.

0
99

බන්ඩාරනායක ගුවන් තොටුපලේ දැනට සිදුකරමින් ඇති සංවර්ධන කටයුතු හේතුවෙන් ගුවන්ගතවිමට පැමිණෙ ගුවන් මගින් හට පැය 5 කට කලින් ගුවන්තොටුපල වෙතට ඒමට  උපදෙස් දි ඇතැතත් එහි කටයුතු ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල කටයුතු කරමින් සිටින බව සැලය
එමෙන්ම එහි රැදි සිටින මගින්ගේ කාංසිය මගහැරවිම සදහා කැලිෆ්සෝ සංගීත කණ්ඩායමක්ද යොදවා තිබේ.
(ඡායා-වින්‍යා ආරියරත්න මහතාගේ මුහුණු පොතෙනි )BIA 1
bia 3