මෙම කාලසීමාවේදී පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
අද(27) පෙරවරුවේ අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
දෙරණ