පවුලක් බේරගන්න නෙමේ රටක් බේරගන්න වැඩකරන්න! (විඩියෝ )

0
165

IMG_20200720_130507එජාප විසින් කොතෙක් අවධාරණය කළද කොවිඩ් පරික්ෂණ ප්‍රමාණවත්ව සිදුකිරිම රජය අපොහොසත්විම දැඩි ලෙස විවේචනයකට ලක්කරමින් ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක කිත්සිරි මංචනායක පවසා සිටියේ පවුලක් බේරාගැනිමට නොව රටක් බේරාගැනිමට වැඩකරන්නට රජයට බලකරන බවය.ඔහු මෙම අදහස් පළකලේ අද මිගමුවේදි පැවති මාධ්‍ය හමුවකදිය.