ප්‍රජාතන්ත්‍ර විරෝධි කුමන්ත්‍රණය ගැන කිතුණු බිෂොප් තුමෙකු හඩ අවදි කරයි !

0
126

Screenshot from 2018-10-29 15-36-54රටතුල මතුව ඇති අර්බුදව ගැන මෙතෝදිස්ත සභාවේ ගරු ආසිරි බිෂොප්තුමන් විසින් ඉතාමත් නිවරදි ප්‍රකාශයක් සිදුකර තිබේ.කිතුණු ආගමික නායකතුමෙකු විසින් කරන්නට යෙදි ඇති මේ අන්දමේ පළමු ප්‍රකාශය වන්නේද මෙයයි.