පාප්තුමන් පිළිගන්න නගර සභාවෙන් ගැසු තොරණට මිලියනක් ගිහින්ලු??

0
55

ශ්‍රද්ධාවෙන් කරන හොරකම් අහුවෙන්නට තරම් කල් යනවා සේය.පාප්තුමන්ගේ මිගමු ගමන මුල්කොටගෙන චාම් තොරණ් දෙකක් කොළඹ හලාවත මාර්ගයන්හි ඉදිව තිබුණි.
මේ චාම් තොරණ්වලට ගිය වියදම ගැන පසුගිය කාලය තුල විවිධ කසු කුසු ඇතිව තිබුණි.
ඉන් ප්‍රධානතම එක වන්නේ මේ තොරණ්වලට රුපියල් ලක්ෂ 15 කටත් වඩා ගොස් ඇති බවකි.
මේවා ඉදිකර ඇත්තේ නගරසභාව විසිනි.