වතිකානුව සිය පළමු කොරෝනා වයිරසය පිළිබඳ සිද්ධිය වාර්තා කර ඇති බව ඉතාලි මාධ්‍ය විසින් අද වාර්ථා කර තිබුනි.
මෙසේ වතිකානුව තුල කොරෝනා වෛරස් අසාදිත රෝගියාව රෝමයේ රෝහලකට ගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්වය හේතුවෙන් පාප්තුමාතුමන් සිය දේශනය වෙනදා මෙන් පාප්තුමාගේ වැඩසිටින නිවහනේ ජනේලයෙන් කෙළින්ම ජනතාව අමතනවා වෙනුවෙට වීඩියෝවෙන් මාර්ගයෙන් සිය දේශනය දිමට කටයුතු සුදානම් කර ඇතැයි ansa.it වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර තිබේ.