පාප්තුමා හමුවිමේ දයාන්ගේ සිහිනය දැන් කොටඋඩ ?

0
201

dayan and jayaමීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මෙන්ම හිටපු නගරාධිපතිවරයාද පවුල් පිටින් ගොස් පාප්තුමා හමුවිම සදහා සැලැස්මක් දියත් කොට තිබුණි.
ඒ සැලැස්ම ප්‍රකාරව ඔවුන් රෝමය බලා යාමට සිටියේ පසුගිය ජුනි මස 25 වනදාය.
ඒ සදහා කොමසාරිස්වරයාගෙන් නිවාඩු ඉල්ලා ලිපිද ලබා දි තිබුණි.
කෙසේ වෙතත් වීසා ඉල්ලිම සදහා අනුගමනය කළ යුතු නිසික්‍රමවේදිය කිසිදු අදහසක් නොතිබුණ මේ දෙපල විසින්ම කර තිබුණ වැරදි හේතුවෙන් වීසා ලබාගැනිමට නොහැකිව තිබුණි
නගරසභාව විසුරුවා ලිමේන් පසුව දැන් මේ දෙදනාම නිකම්ම නිකම් හිටපු තනතුරු දැරු දෙදෙනකු පමණක් ම වි ඇත.
මේ පසුබිම යටතේ  ඉදිරියේදි විසා ලබාගැනිමට මෙය මහත්සේ බලපානු  ඇත.