පාපැදියෙන් නගර සභාවට පැමිණි නිමල් ලංසා ඇලොසියස්ගේ 118 ගැන කියපු අපුරු කථාව !

0
113

NImal L ansaහිටපු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා පසුගිය දිනක දෙරණ රූපවාහිනියට අපුරු ප්‍රකාශයක් කර තිබුණි. එනම් ඇලොසිසියස්ගෙන් මුදල් ගත්තු 118 ගැන කරුණාකාර හෙළිකරන ලෙසත් නැතිනම් තමන් වැනි අනෙක් මන්ත්‍රිවරුන්ටත් ඉන් අපහසුවක් ඇති වන බවත්ය.
මිට දශයකට පමණ පෙර නිමල් ලංසා නගර සභාවට පැමිණියේ පැපැදියකිනි. ඒ පාවහන් ද පැළද යටට දැල් බැනියමද ඇදගෙනය.
එහෙත් දැන් ඔහු ඕස්ට්‍රෙලියාවේද  ඉඩකඩම් හිමි ප්‍රකෝටිපතියෙකි.අප දන්නා තරමින් ඔහු කලේ පුර්ණ කාලින දේශපාලනයයි.
පරම්පාර බුදලයකට හිමිකම් නොකි නිමල් ලංසා එසේ ප්‍රකෝටිපතියෙකු වුයේ කෙසේද ?
රටේම පාරවල් තැනිමට ඔහුට සහ බැසිල් රාජපක්ෂට බොරළු සැපයු සමනත්ත නැමැත්තාද දැන් හෝටල්ද හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.
කුරණ පිහිටි ග්‍රැන්ඩිසා හෝටලයේද කොටස්කරුවෙකුව සිටියේය.
ලංසලාට බොරළු සැපයු බොරළු සමන්ත එසේ වන කළ ලංසා සිටින්නේ කොතනදැයි අපට අමුතුවෙන් කිව යුතු නොවේ.
තතු එසේව තිබියදි නිමල් ලංසා ඇලොසියස් ගැනත් ඔහුගෙන් සල්ලි ගත් 118 ක් ගැන කථා කරයි..
බළලා  කැත කර ඇත්තේ ගලක් උඩබව උෟම නොදනි.