පාරට කසල දැමු මීගමුවේ 9 කට නඩු !

0
54

Cost-Of-Removing-Your-Own-Garbage-Garbage-Removalඅනවසරයෙන් මීගමුවේදි කසල බැහැර කර තිබුණු 9 දෙනෙකුට එරෙහිව නඩු පැවැරිමට පසුගිය සතියේදි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්ථාවේ .
මෙසේ කසල බැහැර කරන අය නීතියේ රැහැනට හසුකර ගැනිම සදහා ශ්‍රිලංකා පොලිසියේ මූලිකත්වයෙන් ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
පසුගිය 2 වෙනිදා සහ 3 වෙනිදා අතර කාලයේ ක්‍රියාත්මක වු මෙම මෙහෙයුමේදි බස්නාහිර පළාතේ 105 දෙනෙකුට එරෙහිව නඩු පැවැරිමට පොලිසිය කටයුතු කර තිබුණි.ගම්පහ නගරයෙන් පමණක් 33 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.