පාරිභෝගිකයා නොමඟ යවන කාර්ගිල්ස් ”best buy”?

0
108

imagesකාර්ගිල්ස් සුපිරි වෙළඳ සැල ඇතැම් රාක්කවල මිළ අඩුයැයි සදහන් කරමින් ඇති ”best buy”පාරිහෝගිකයා නොමඟ යවන බවට පැමිණිලි ලැබි තිබේ.
මේ පුවත මිපුරට වාර්ථා වන්නේ ලියනගෙමුල්ල කාර්ගිල්ස් සුපිරි වෙළද සැල සම්බන්ධයෙනි.
ඊයේ දිනයේ එහි ඇතැම් රාක්ක වල සදහන් කර තිබු ”best buy” යැයි සිතා මුදල් ගෙවිමේ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේ දැන ගන්නට ලැබි ඇත්තේ එසේ සහන දිනයන් කල් පැන ඇති බවයි.
එමෙන්ම විශේෂෙන්ම සැමන් පිළිබදව සදහන් ව ඇති ”best buy” ද  පාරිහෝගිකයා නොමඟ යවා ඇතැයි සුපිරි වෙළද සැලේ කළමණාකාරිත්වය වෙත පාරිහෝගිකයන් පැමිණිලි කර ඇති බවයි.