පාස්කු ප්‍රහාරයට දින 1712 යි !මිනිමරුවන් නිදැල්ලේ.

0
353

බලය ලබා ගැනිම වෙනුවෙන් රාජපක්ෂලා විසින් දියත් කරන ලද ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට දින 1712 කුත් පිරෙයි.එ

එහෙත් මිනිමරුවන් තවමත් නිදැල්ලේය.

සෑම මසකම මිගමුවේ පැවැත්වෙන විරෝධතාවය මෙවරත්.