පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයව සිහිකිරිමට අද පෙරියමුල්ල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් !

0
756

11310004අන්තවාදින් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින්  එකම දිනයක් තුළ ලංකාවේ  දේවස්ථාන 3කදී හා  හෝටල් දෙකකදී   ජීවිත විශාල ගණනක් බිලිගත් පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසරක් ගතවේ. කටුවපිටිය ශාන්ත සෙබස්තියන්  දේවස්ථානයේ පාස්කු මෙහෙයට සහභාගී වෙමින්  සිටි ජනතාව විශාල පිරිසක් කුඩා දරුවන්ද ඇතුලුව මෙම  ප්‍රහාරයෙන් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.
අද පෙරියමුල්ල  ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී  මුස්ලිම් බැතිමතුන් විසින් මෙම ප්‍රහාරයෙන්  මියගිය අය  සිහිකරමින් දේවමෙහෙයක් පවත්වන ලදී. මෙම දේවමෙහෙයට ඉතා සුළු පුිරිසක් සහභාගී වූ අතර මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත මෙම ආගමික වතාවත් සිදුකෙරිනි.  මෙම ආගමික වතාවත් මවුලවී ,එම්.එස්.එම් බාරෑෆ් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණී.ර් ඉන් අනතුරුව ශා. ජෝශප් වැඩිහිටි නිවාසයට වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමක්ද සිදුකෙරුණි.
11310005 (1) DSC00635 (2) DSC00633IMG-20200421-WA0019IMG-20200421-WA0018

 

ඡායාරෑප-එම්.ඉෂෙඩ් සාජහාන්/ මුනියර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here