කටුවපිටිය දේවස්ථානයේ සහ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිතවූවන්ගේ නිවාස කඩිනමින් ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් සමගින් සාකච්ඡාවක් පවත්වා තිබුණි.ඒ අගමැතිවරයාගේ උපදෙස් මතය.
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන් ගැන මතකය සමාජයෙන්ම ගිලිහි යමින් ඇති මොහොතක ඒ විපතට පත් ජනයා හට සහන සැලසිම කඩිනම් කිරිම සැබැවින්ම කල්දැමිය නොහැකි කරුණක්ව පවති