ඉන්ධන මිළ වැඩිවිම හේතුකොට පාසැල් දරුවන් ප්රවාහනයට ඇතිවි තිබෙන බරපතල තත්වයට වහා රජය මැදිහත්ව සහන සැලසිය යුතු යැයි කියමින් මිගමුවේ පාසැල් රථ රියදුරන්ගේ එකමුතුව අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
වාහන පෙළපාලියකින් නගරය පුරාම යාමටද ඔවුන් සැලසුම් කර සිටිති.