පැරිෂුට් කාවින්දට එරෙහිව අද මීගමුවේ දැවැන්ත උද්ඝෝෂණයක්

0
60

FB_IMG_1549955692830පැරිෂුට් කාවින්ද ජයවර්ධනට එරෙහිව අද මීගමුවේ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරිමට මිගමුවේ එජාප ක්‍රියාකාරීන් පියවර ගෙන ඇත.මෙම විරෝධතාවය අද සවස 4ට ගල්කන්ද හංදියේදි පැවැත්වේ