පිටිපන ට අද සුනිල් සිල්වා ගෙන් සිමෙන්ති

0
55

2011 පළාත් පාලන මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක කටයුතු ඔක්-05   වනදා  රාත්‍රි 12 න්   අවසන් විය. එහෙත් මැතිවරණ  නීතිය පසෙකලා මහින්ද චින්තනයට අනුව අදත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල  නියැලෙන පුද්ගලයන් ගැන මීපුර නිව්ස්වෙත   වාර්තා වේ .   හිටපු සන්ධාන  නාගරික   මන්ත්‍රී වරයෙකු වන සුනිල් සිල්වා පිටිපන ප්‍රදේශයේ  අදත් දහවල්වරුවේ    සිමෙන්ති බෙදාදී ඇත. එමෙන්ම ආන්ඩු පක්ෂ ම්න්ත්‍රි බන්දුල නාඔටුන්න මන්ර්‍ත්‍රීවරයාද  ඊයේ පිටපනදී   පුද්ගලයින්ට    රැ 2000 නෝට්ටු ලබාදී ඇත.