පිටුවහල් කළ උන්ගේ සාහිත්‍යය

0
71

මංජුල වෙඩිවර්ධනගේ සාහිත්‍ය  නිර්මාණයක් වන ‘‘මගේ ආදරණිය යක්ෂනී‘ කෘතිය පිළිබද සංවාදයක්  නොවැම්බර් මස 09 වන ඉරිදා සවස 2.00ට පැවැත්වේ. මෙම සංවාදය අදහස් දැක්වීම් කීපයකින් සමන්විත වන අතර විවාත සංවාදයකට ද ඉඩ විවර කර තිබේ. ප්‍රධාන අදහස් දැක්වීම්
විකුම් ජිතේන්ද්‍ර ,සාලිය ඉදුරුවිතාන විසින් සිදුකිරීමට නියමිතය.
ස්ථානය – මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය
2 (1)new