”පියස ”වැසේ සේවාවන් කෙසේ ?

0
168

post officeඔඛේ සේවාවන් අප හට ලැඛෙන්නේ කවදාද ? මෙසේ ඇසිය යුත්තෙ මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවා ඇති වසරකට අධික ආසන්න කාලයක් වසා ඇති සේවා පියස සම්බන්දවයි.
මෙහි ඇති පරිඝනක යන්ත්‍ර ඡායා පිටපත් යන්ත්‍ර පොත් පත් මෙන්ම අනෙකුත් භාන්ඩ  දූවිලි වලින් වැසි ඇති ආකාරයක් දැකිය හැකිවෙයි.
මෙය සක්‍රිය කරන්නට වගකිව යුත්තන්ගේ නෙත් යොමුවේවා.

ඡායා සහ සටහන      සුජාඉල් මුනියර්