පිරිසිදු නගරයක් වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ලේ වලින් ප්‍රතිඥාවක් !

0
49

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක් ලලිත් ටෙන්සිල් මහතාගේ නායකත්වයෙන් කැදවූ රැස්වීමක් අද (02) සවස එම කාර්යාලයේදී පැවත්වුණ අතර එම අවස්ථාවට ආගමික නායකයන් හා පක්ෂයේ සාමාජික සාමාජිකාවන්  සහභාගී වූහ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීගමුව නගර සභාව වෙත තරග වදින  අපේක්ෂක කණ්ඩායම අද එහිදී  ඔවුන්ගේ මැතිවරණපොරොන්දු ලෙස මීගමුව ජනතාව වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරත වන බවට ලේ වලින් ප්‍රතිඥ්ඥාවක් දෙන ලදී. මෙහිදී  අත ලකුණින් තරග වැදීමට නියමිත අපේක්ෂක කණ්ඩායම ජනාධිපතිවරයාගේ අභිමතය වන පිරිසිදු නගරයක් යන තේමාව යටතේ ජනතාවට අවංකව හා පිරිසිදු දේශපාලනයක නිරත වන බවට පොරොන්දු පත්‍රිකාවකට අත්සන් තබන ලදී.DSC_0600

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????