පිලිපීනුවන්ට අපහාස කළ   තායි තරුණයා රටින් පිටුවහල් කරයි

0
81

සිය Facebook  පිටුවේ  පිලිපීන ජාතිකයන්ට අපහාස වන අයුරින් වැකි කීපයක් සදහන් කිරීම හේතුවෙන් පිලිපීනයේ සේවය කරමින් සිටි තරුණයෙකුට එරෙහිව  නීති ක්‍රියාමාර්ග එරට බලධාරීන් විසින් ගෙන තිබේ. මේ වනවිට ඔහුන රටින් පිටුවහල් කොට ඇති අතර ඔහු Koko Narak නම් තායි ජාතිකයෙකි. සිය Facebook පිටුවේ යම් සංවාදයකදී ඔහු විසින්  “pignoys”, “stupid creatures”, “low-class slum slaves” වැනි වන ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් එරට අන්තර්ජාල භාවිතා කරන පීලිපීන ජාතිකයින්ගේ විශාල විරෝධයක් එල්ල වී තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන පසුව පිටුවහල් කර ඇත. පසුව සිදුවූ වැරැද්ද පිළිබදව කොකෝ විසින් ඔහුගේ කණගාටුව හා සමාව අයැද ඇති අතර මෙම දඩුවම ‘ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ‘ එරෙහී වීමක් නොවන්නේ ද යන්නත් ගැන ඔහු විසින් මතුකර තිබේ.
koko-narak-600x600
උපුටා ගැනීම – http://globalvoicesonline.org/

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here