පිළිවෙලක් නැති සමාජවාදීන් ??

0
89

unnamed

මේ දිස්වන්නේ මීගමුව තැපැල් කාර්යාලය අසලඇති ලයිට් කණුවක ඇලවූ පෝස්ටරයකි. සමාජවාදී  තරුණ සංගමය විසින් මෙම පෝස්ටරය නගරයේ සෑම තැනකම අලවා තිබීම දකින්නට හැකිවිය. නගරයේ පිළිවෙල සහ පිරිසිදුකම වෙනුවෙන් ලංකාවේ ඛෙහෝ නගර වල පෝස්ටර් ඇලවීම වෙනු.්යවෙන් පොදු පුවරුවක් සකස්කර ස්ථානගත කිරීම සන්ධාන රජය කාලයේ ආරම්භ කරන ලදී. නමුත් එය ක්‍රියාත්මක කිරිම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව බැලූ බැලූ අත අලවා ඇති පෝස්ටර් හා දැන්වීම් දකින විට පෙනී යයි එය එසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමයේ මේ පිළිවෙත ද සාධාරණ නොවන බව පෙනී යයි.

Save