පුංචිරෝමේ, මහදවල් රාජ්‍ය දේපල මංකොල්ලයක් ??

0
80

මීගමු මහනගර සභාවට ලැබුන වි⁣දේශ ආධාරවලින් හදපු කොටුව පිට්ටනිය ලග මාළු වෙළඳ සැල පහුගිය දවස්වල කොටසක් හුළඟට කැඩුනා.

(මොළයක් තියෙන පාලකයෙක් මුහුද ලග යකඩෙන් ඉදිකිරිම් කරයිද)

ඉතුරු ටික දයාන් ලංසගේ අධාරකාරයෝ හිතන කට්ටියක් අද(24 ) උදේ ඉදන් කඩල ලොරිවලට පටවල යකඩබඩු කඩවලට විකුණන ජාවාරමක් කරනවා.
ආදායමෙන් පොඩි ගාණක් පල්ලියටත් දෙනවලු??
රාජ්‍ය දේපලක් කාගේ හයියෙන්ද කඩල යකඩ බඩු කඩවලට විකුණන්න පුලුවන්ද ?

negombo hot news ෆේස්බුක් පිටුව මේක හෙළිදරව් කරාට පස්සේ මිගමුව මහනගර සභාවේ ෆයර් කැබ් එක ආවලු . තහඩු ගලවමින් හිටපු අයටත් කථා කරලා .තහඩු පටවල තිබුන වාහනේ අංක තහඩුව සහිත පින්තුරෙකුත් ගහගත්තලු .
හැබැයි මේ ජාවාරම කරන අය දිගටම වැඩලු.
එයාල මාළු කඩේ ඉතුරු වෙලා තිබුන තහඩු ටික ඔක්කොම යකඩ බඩු කඩේට අරන් ගියාලු.

කොමසාරිස් කැබ් එක එව්වට නගරාධිපති කියල ඇති උඹල ජාවාරම් නවත්නන්න එපා දිගටම කරගෙන පලයල්ලා කියල

විභාග පාස් කරපු කොමසාරිස් නෝනට වඩා මාළු කඩේ ජම්බෝ කොයිතරම් බලවත්ද කියල දැන් තේරෙනවනේ .
අපිට දැන් අහන්න තියෙනනේ රාජ්‍ය දේපල පාලනය දේවරාජයේ පාලනයට පමණක් අයිතිවාසිම් තියෙන් පල්ලියට දුන්නේ කව්ද ?කවදද ? ලැජ්ජයි ? කියල තමයි

එතකො⁣ට පල්ලිය මොකටද සල්ලි ගන්නේ ? එයාල⁣ට මොකද්ද මේකේ තියෙන අයිතිය??කෝ මේ මිගමුවේ විපක්ෂය?කෝ මේ බෙන්ජමින්ලා ????