පුත්තලම් දිස්ත්‍රික්කයේ දිවි පිදුවන්ට උපහාර පිදේ

0
69

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ ඇන්ටනි ප්‍රනාන්දු සමරු සම්මන්ත්‍රණයේදි ස1994 සිට පුත්තලම් දිස්ත්‍රික්කය තුල ජනඅරගලය වලදි ඝාතනයට ලක්වුවන් සමරා පහන් දැල්විමේ විශේෂ අවස්ථාවක් විය.මේ සදහා ඉරණවිල අරගලයේ නායකයා වු ආතර් ප්‍රනාන්දු මහතාත් 2012 දි  හලාවත පොලිස් වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලැබු රේගන් වයඹ පළාත් සභා මන්ත්‍රි ශාන්ත ලාල් ඇතුළු පිරිසක් මේ පහන් දැල්විමට එක්ව සිටියේය.

රීගන් – හලාවත

ආතර් ප්‍රනාන්දු -ඉරණවිල

වයඹ පළාත් සභා මන්ත්‍රි ශාන්ත ලාල්