පුවත්පත් මණ්ඩල විනිශ්ච ආයතනයක් එපා !PWJA

0
83

දශකයකටත් පෙර සිට මෙරට මාධ්‍ය සංවිධාන විසින් ඉල්ලා සිටි පරිදි මර්ධනකාරි උපකරණයක් වු පුවත්පත් මණ්ඩලය අහෝසි කොට ස්වයං මාධ්‍ය නියාමන යන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

පසුගිය ඉරුදින පුවත් පළ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පළකොට තිබුණ දැන්විමටක ප්‍රතිචාර ලෙසින් මෙම නිවේදනය නිකුත් කොට ඇති බැව් එහි ප්‍රකාශකයෙකු මිපුර පවසා සිටියේය.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පුර්ණ නිවේදනය පහත පළවේ .