පුහුණුවකට යනවා කියා සල්ලි අරන් සමුප ලොක්කෝ නුවරඑළි සවාරියක් ගිහින් …

0
138

bribery-1newමීගමුව පුවත් මවන්නේ දුෂිත දේශපාලකයන් ගැනම පමණක් නොවේ. දැන් දුෂිත නිළධාරින් ගැනද එසේමය. පසුගිය දිනක මිගමුව සමුපකාරයේ ලොක්කන් පිරිසක් පුහුණුවකට යනවා යැයි කියා ඒ වෙනුවෙන් රු 51000 ක මුදලක් අනුමත කරගෙන පුහුණුව වෙනුවට නුවරඑළි සවාරියක් ගොස් ඇතැයි සැලය.
ඔවුන් මේ සදහා යොදාගෙන ඇත්තේද සමුපකාරයේ වෑන් රථය බවද කියැවේ …