පෙරියමුල්ල අවදානම් ! දින 5ට කොවිඩ් මරණ 5ක් ?

0
259

පෙරියමුල්ල ප්‍රදේශයේ කොරෝනා අවදානම දිනෙන් දිනම ඉහල යමින් ඇතැයි වාර්තා වේ.පසුගිය අප්‍රේල් 17 වෙනිදායින් පසු කොරෝනා ආසාදිත මරණ 16 ක් සිදුව ඇත.
මේ මරණ වලින් 5 ක්ම සිදුව තිබුනේ පසුගිය දින 5 ඇතුලතය.