පෙරියමුල්ල පල්ලියට වැඩකරල දෙන්න දේශපාලකයන් අතර පොරයක් ?

0
316

periyamulla churchපෙරියමුල්ල පල්ලියේ මංගල්‍ය වෙනුවෙන් සිදුකළ යුතු පාරවල් සැදිම් ඇතුළු විවිධ පිළිසකර කිරිම් සදහා ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලකයන් අතර තරඟයක් මතුව ඇතැයි වාර්ථා වේ.
පල්ලියෙන් කරුනු ලැබු ඉල්ලිමකට අනුව පළමුව නගරාධිපතිවරයා ඒ අවශ්‍ය කටයුතු කරදිම සදහා ඉදිරිපත්වි අදාල කටයුතු කරමින් සිටියදි ප්‍රදේශයේ එජාප මන්ත්‍රිවරයාගෙන් එයට විරෝධයක් මතුව තිබෙන බැව් සැලය.
මේ අතර දේශපාලන කේලම් කියාගැනිමක්ද සිදුව තිබේ.
ඒ තවත් මන්ත්‍රිවරයෙකුගේද නමක් සදහන් කරගනිමින්ය.
අරුමය වන්නේ  මේ සියලු වැයකිරිම් මේ කිසිදු දේශපාලකයෙකු ගෙදරින් ගෙනත් කරන ඒවා නොවන බැවිනි.
ඒවා සියල්ල මහජන බදු මුදල්ය.
එහෙත් තරඟය ඇත්තේ නම කොටා ගැනිමටය.