පෙරියමුල්ල හංදියේ රතු එළිය !

0
191

signlaමීගමුව සංවාරක කලාපයේ සිට කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට ප්‍රවේශවිමට පැමිණෙන මාර්ගය වැටි ඇත්තේ පෙරියමුල්ලේ මංසන්ධියටය.
එහෙත් මෙහි ඇති ප්‍රධාන ගැටළුවක් වි ඇත්තේ එහි ඇති සංඥා පුවරු වලදි සංචාරක කලාපයේ සිට පෙරිමුල්ල මංසන්ධියට අවතීර්ණ විමට කොළ සංඥා එලිය දැල්වි තැබෙන් තප්පර 10 කටත් අඩු කාලයකි.
මෙය මහත් ගැටළුවකි.
අදාල බලධාරින් මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.
ජුඩ් ප්‍රනාන්දු