පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙබිඩිද?

0
74

අජිත්

ඇදිරි නිතිය අස්සේ ඕන ඕන අයට බඩු බෙදන්න  බැ.ඒ විතරක් නෙමෙයි බඩු ගෙන්න කට්ටියව එහෙ මෙහෙ යවන්නත් බැ.

මෙහෙම කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ දෙරණ මාධ්‍ය හමුවකදි වතුර විසින් කටට ⁣දුන්න ප්‍රශ්ණයකට උඩපැන සතුටින් පිලිතුරුක් දෙමිනි.
එහෙත් වතුරලාට අහන්න අමතක වුන රෝහණලාටත් කට උල්කරවිග්‍රහයක් කරගන්න බැරිවුන ඇඳිරි නිති ප්‍රශ්ණයක් ඉතිරි වි තිබේ.
එනම් පසුගිය දිනක හිරු නාලිකාව විසින් නළු නිළියන් විශාල පිරිසක් කැදවාලමින් අවුරුදු සැණකෙළික් පැවැත්විම ගැනය.
එය අත්‍යවශ්‍ය සේවා ගණයට වැටෙන්නේද?
විවිධ ප්‍රදේශවල සිට පැමිණිම හේතුවෙන් අවධානමක් ඇති නොකරන්නේද?
එය පවත්වන්නේද එයට පිරිස පැමිණෙන්නේද අවධානම් කලාපයක් ලෙස රජය නම්කොට තිබෙන පළාත් වලින් නොවේද ?
.එහෙත් මේ ඇඳිරි නීතිය නාටකය අසරණවු ජනතාවට බඩු හොයාගෙන ගොස්ගෙනවිත් බඩු බෙදනවාට වඩා අතිශය වැදගත් යැයි අජිත් රෝහණලා සිතනවා විය යුතුය.