පොලිසියෙන් අල්ලන් යයි කියල බයට මීගමුවේ ත්‍රිරෝද රියදුරෝ හැංගිලා ?

0
60

3 weel 12රු 25000 ක දඩ මුදලට එරෙහිව පසුගියදා වර්ජනයක යෙදුන මීගමුවේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගනිවි යැයි  ඇති බිය නිසා මේ වන විට සිය නිවෙස්වලින් බැහැරව සැගව ඇතැයි වාර්ථාවේ.
මේ හේතුව නිසා එදිනෙදා වේල සරිකරගන්නා මේ බොහොමයක් පවුල් දැන් කබලෙන් ලිපට වැටුන තත්වයකට පත්ව ඇතැයි නම හෙළිකිරිමට අකමැති වු ත්‍රිරෝද රථ සංගම් නිළධාරියෙකු මීපුරට කියා සිටියේය.