මීගමුව පොලිස් කොට්ටාශයේ අර්ධවාර්ෂික පරික්ෂණය ඊයේ මීගමුවේදි පැවැත්විණි. මීගමුව පොලිස් අධිකාරි අනුරද සිල්වා මහතාගේ මුලිකත්වයෙන් පැවැති මෙ අර්ධවාර්ෂික පරික්ෂණයේදි මීගමුවේ පොලිස් කොට්ටාශයේ සියළු පොලිස් නිළධාරින් මෙන්ම ඔවුන් ඇති යතුරු පැදි සහ වාහන සියල්ලද විමසුමකට ලක් කරන ලදි .
මීගමුව පොලිසියේ මුලස්ථාන පරික්ෂක අජිත් කුමාර වුඩ්ලර් මහතා විසින් මෙහි සංවිධාන කටයුතු සම්බන්ධිකරණය තිබුණි.