පෝරුතොට වෙරළ ඛාදනය ගැන වෙරළ සංරසංක්ෂණ නිළධාරින්ගේ අවධානයට !

0
156

IMG-20200608-WA0020මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දැනට සිදුවෙමින් ඇති වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 30 ක් පමණ විනාශයට පත්ව ඇති බව ප්‍රදේශාවාසිහු පවසති.මේ ගැන මාධ්‍ය විසින් අවධානයට ලක්කිරිමෙන් අනතුරුව  වෙරළ සංරක්ෂණ නිලධාරින් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් කඩමින් තාවකාලික පියවරක් හෝ ගන්නා බව පවසා ඇති බව වාර්ථාවේ.
වෙරළ ඛාදන ප්‍රශ්ණය පිිළිබදව මාධ්‍ය අවධානයට යොමුකිරිමට ගෙන තිබු  හිටපු පළාත් සභා මන්ත්‍රි එම්.සකාවුල්ලාද මේ අවස්ථාවේ පැමිණ ඇත. Poruthota 3IMG-20200608-WA0022