බන්දුල පේන්ට් වෙතින් වෙසක් එකට යෝගට්

0
266

මීගමව, බන්දුල පේන්ට් සෙන්ටර් අනුග්‍රහයෙන් මෙවර වෙසක් පෝහොය නිමිත්තෙන් යෝගට් දන්සැලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දිය සහ ගල් කන්ද හන්දිය අතරමැද පිහිටි බන්දුල පේන්ට් සෙන්ටර් ඉදිරිපිට පැවැත්වෙන මෙම යෝගට් දන්සල එළඹෙන වෙසක් පෝහෝ දා එනම් 2024/05/23 වැනි බ්‍රහස්පතින්දා දින සවස 5.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එදින සවස 5.00 සිට පුරා පැය දෙකක පමණ කාලයක් එනම් සවස 7.00 පමණ වනතුරු මෙම යෝගට් දන්සැල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.