බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු ඇමති මීගමුව බන්ධනාගාරයට හදිසියේ පැමිණෙයි

0
79

DSCF7680newඅද උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 4 දෙනෙකු පැනයාමේ සිද්ධිය මුල්කරගනිමින් ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද සවස 5,00ට පමණ මීගමුව බන්ධනාගාරය වෙත පැමිණෙන ලදී. බන්ධනාගාරය තුළ විමර්ශනයක් සිදුකළ අමාත්‍යවරයා පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ද අදහස් ප්‍රකාශ කරන ලදී.  අමාත්‍යවරයාගේ පැමිණිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැමිණෙන තෙක් බන්ධනාගාර නිලධාරීන්ද දැන නොසිටි බව එහි ගිය මාධ්‍යවේදීන්ගෙන් වාර්තා විය.

ඡායාරූප සහ වීඩියෝ/ ප්‍රියප්‍රේම මාණික්කරත්න

DSCF7694new DSCF7641new DSCF7655new DSCF7660new