කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ මතුවිය හැකි අවධානම් තත්වය සලකා සුනඛයින් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද වාර්ථා වේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බවත්, දැල් යොදා සතුන් අල්ලා ගෙන ඇති බවත් අද මාධ්‍ය වාර්ථා කර තිබුණි