අද පැවැත්වුන පක්ෂ නායක රැස්විමේදි සියලු පක්ෂ එක්ව යෝජනා කර සිටි ජනපති සිරිසේන විසින්ද අනුමත කළ නම් කියා ගණන් කරන බහුතරය මනින ඡන්ද ක්‍රමයට මෙන්ම විද්‍යුත් ක්‍රමය මගින් මනින ඡන්ද ක්‍රමය යන දෙකටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිලා බෑ කියා ඇතැයි වාර්ථා වේ.
මේ ගැන ට්ටිටර් සටහනක් තබමින් ඇමති මනෝනේෂන් මහතා එසේ සදහන් කර තිබුණි.
එක්සත් ජාතික පෙරමුණ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් එක්සත් ජනතා සංන්ධානයේ මන්ත්‍රිවරුන්ට මෙය ඡන්දය ගැන යෝජනා කර තිබේ.
අද පාර්ලිමේන්තුව සවස 1. ට රැස්වුවද එය පැවැතියේ විනාඩි 5 ක් තරම් සුළුකාලයකටය. එහිදි නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව යළිත් නොවැම්බර් 23 වනදාට කල් තබන බවය.