බාරුත් ඇරියට පස්සේ පොලිස්පතිට පොත් සාප්පු මතක් වුන හැටි ?

0
193

නොකර සද්ද මේ රට තුල බාර් විවෘත කිරිමට රජය පියවර ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් ඇතැම් දේශාපාලකයන් බාබාල මෙන් හැසිරෙමින් ජනපතිවත් මේ ගැන දන්නේ නැතියි කියන්නට පවා කටයුතු කර තිබුණ අයුරු ගැන සමාජ මාධ්‍ය වලට වැඩි අවධානයක් යොමුකර ගෙන තිබුණි.
මේ අතර බාරුත් ඇරිය පසු ඊයේ දිනේය පොත් සාප්පු අරින්නනට යැයි කියා අවසර ඉල්ලා සිටිමට පොලිස්පතිවරයාට මතක් වි තිබුන බව පෙනේ
ඒ් අනුව සංචරණ සීමා පනවා තිබෙන කාලයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන්නැයි පොලිස්පති සී.වී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා එම ඉල්ලීම කර තිබේ.
ජුඩ් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here