බැනර් කපල, බට විකුණලා මත්පැන් සාද දාන නිලධාරින් කව්ද ?

0
408

මීගමුවේ බොහොමයක් රාජ්‍ය ආයතන දුෂිතයන්ගේ රජදහන් බවට පත්ව තිබේ. මේ අතර ඉහලින් වැජඹෙන එකක් වන්නේ ගිනි නිවන ඒ්කකයි.මේ චෝදනාවත් ඒ අයටමයි.
මිගමුව නගර මධ්‍යයේ ඇති බැනර් වල යකඩ ප්‍රේම් පවා විකුණා මත් පැන් සාද පවත්වන බවට මේ වන විට මිගමුවේ ගිනි නිවන ඒකකයට බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
වරක් මිගමුව නාගරික ක‌ොමසාරිස්වරියා පවා එක්ව මිගමුව ගිනි නිවන ඒකකය තුලදි මත්පැන් සාදයක් පවත්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here