බැසිල්ගේ අණින් ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර පිල් මාරුවක්..!

0
66

jayaweeraජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ සහයට ඩැනිලා ලෙසින් ජනපතිවරණ සටනට පිවිස ඇති අපේක්ෂකයන්ගේ ආසන නියෝජිතයන් නම්කිරිම අද දිනයේ ගම්පහදි සිදුව තිබේ.
එහිදි කටාන ජාඇල සහ මීගමුවේ ප්‍රධාන දේශපාලකයන් හට මේ අපේක්ෂකයන්ගේ නියෝජිතයන් විමට  සිදුව තිබේ.
ඒ අනුව මීගමුව නගරාධිපතිවරයා මෙන්ම නියෝජ්‍ය නගරාධිපතිවරයාද දායන් ලංසා මන්ත්‍රිවරයාද මෙවර මැතිවරණයේදි මීගමුව ආසනය වෙනුවෙන් පෝලිම් නියෝජිතයන් මෙන්ම ගණන් කිරිමේ මධ්‍යස්ථාන  නියෝජිතයන් ලෙසින් ද මේ අය කටයුුතු කරනු ඇත.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විසින් කරන ලද මේ නම්කිරිම් පිලිබදව මේ ආසනවල දේශපාලනඥයන් සිටින්නේ මහත් නොසතුටකින් බව සැලය.ඒ ඉදිරි මැතිවරණ සමයේදි ඔවුන්ට කටයුතු කරන්නට සිදුව ඇත්තේ තමන් කිසිදා දේශපාලනයක් නොකළ ජනපති අපෙක්ෂකයෙකු වෙනුවෙන් විමය.antonjaye-3-268x300