බැසිල් රාජපක්ෂ අද රටේ ජනයා අතරේ විහිලුකරුවෙකු බවට වේගයෙන් පත්ව ඇත්තේ ආසාර්ථ අයවැයක් ඉදිරිපත් කිරිම නිසා පමණක් නොවේ .
කොළයක් බලන් හෝ කියවා ගන්නට බැරි අයෙකු මුදල් ඇමතිකම භාරගෙන තිබිමත් නිසාය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල කර්කෂම විවේචනයක් ඉරිපත් කරමින් මඩකලපු ටින් .ඒන් ඒ් මන්ත්‍රි රාසමානික්කම් කියා සිටියේ මළගෙදරකදි කළ යුතු කථාවක් මගුල් ගෙදරකදි කිරිමට සමාන ලෙසින් අයවැයක් ඉදිරිපත් කර ඇති බවය.
අයවැයත් සමගින් බරපතල හෑල්ලුවකට ජනයා අතරේ මෙන්ම සමාජ මාධ්‍ය තුලින් පත්වු බැසිල් රාජපක්ෂට ඒරෙහිව අයවැයට ත් පෙරසිටම පළාත් පාලන මන්ත්‍රිවරුන්ගෙන්ද බරපතල විවේචනයක් එල්ලව තිබුණි.
ඒනම් ප්‍රතිපාදන ලබාදිමේදි පළාත් පාලන ඡන්දයෙන් දිනපු මන්ත්‍රිවරුන්ට පමණක් ප්‍රතිපාදන ලබාදිමට බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබිම ගැන මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මිපුර වෙත අදහස් ඉදිරිපත් කරමින් බරපතල විවේචනයක් සිදුකර තිබුණි.