බිච් වොලිබෝල් කෝඩ් එක ඉස්සුවේ නගර සභාවෙන්ද?

0
68

මීගමුව ඒත්තුකාල කුඩාපාඩුවේ කැටමරයන් බිච් හෝටලය පිටුපස ධීවර තරුණයන් වොලි බෝල් ක්‍රිඩා කිරිම සදහා තනා තිබුණු  දැල සහ කණු කිසියම් පිරිසක් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණි.මේ හෝටලය පිටපසු මුහුදු වැල්ලේ මෙතෙක් වොලිෙබා්ල් ක්‍රිඩාවේ යෙදුන මේ තරුණයන් හට දැන් එය හෝටලය විසින් සහ ුඅනෙකුත් බලධාරින් විසින් තහනම් කර තිබුණි.
මේ පසුබිම යටතේ මේ ක්‍රිඩා උපකරණද රැගෙන ගොස් ඇත්තේ මීගමුව මහනගර සභාවේ කිසියම් පිරිසක් විසින් යැයි වාර්ථා වේ.