බිට් කොයින් වටිනාකම ඩොලර් 13 000 පනියි

0
328

MAIN-Bitcoin

ඩිජිටල් මුදල් වර්ගයක් වන බිට් කොයින් හි වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් 13000 ඉක්මවා ඇතැයි වාර්ථා වේ. පසුගිය කාලය තුලදී එහි වටිනාකම දෙගුණයකින් පමණ වැඩිවූ අතර ,මාසයකට අඩු කාලයක් තුල එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 1000කින් පමණ වැඩි විය.