බිත්තර පිරුණු මව් හුරුල්ලන් ඇල්ලීම නීතියට එකගද?

0
195

මේ දිනවල මිගමුවේ ධීවරයන්ට හුරුල්ලෝ අහුවෙන්නට පටන් අරන්.එයාල යන්නේ හැන්දැවට .ඒකට කියන්නේ මායිකම් රස්සාව කියල.හැබැයි මේ රස්සාවට හැමදාම අවසර නැ.ඒකට හේතුව තමයි මේ කාලේ හුරුල්ලෝ බිත්තර දාන කාලේ.ඒ හින්ද මාස දෙකක් එ් කියන්නේ පෙබරවාරි ඉදන් තමයි මේ රස්සාවට ඉඩදීල තියෙන්නේ.
නමුත් මේ දවස්වල මේ නීතිය ක්‍රියාත්මක වෙන බවක් පෙන්නේ නැ.වැල්ලවිදියේ ඒකාබද්ධ ධීවර සංවිධානය තමයි මේ ගැන හොයල බලල මේ නීතිය ක්‍රියාත්මක කරවන්නට නියමිතව තියෙන්නේ.එත් එයාලටත්  මේ දවස්වල මේ ගැන වගක් නැ වගේ .මේ දවස්වල අහුවෙන හුරුල්ලන්ගෙන් වැඩිදෙනෙක් බිත්තර පිරුණු මව් සත්තු.මේ විදියට තවත් දවස් ගාණක් මේ මව් සත්තු ඇල්ලුවොත් හුරුල්ලෝ පැටව් එන්නේ කොහොමද? එතකොට ඉස්සරහට එන කාලෙට ධීවරයන්ට හුරුල්ලෝ අස්වැන්නක් ලබාගන්න පුළුවන් වෙයිද?

හුරුල්ලා

හුරුල්ලා1

හුරුල්ලා2

හුරුල්ලා3