බීච් පාක් එකේ ගුටි කෙලියක් ? මන්ත්‍රි පුතෙක් අත්අඩංගුවට ?

0
100

beach-prk-1පසුගිය දිනක මීගමුව බිච් පාක් එකේ ගුටි කෙලියක් විය.
එයට මුල්ව තිබුනේ මීගමුව එජාප නාගරික මන්ත්‍රිවරියක වන රෙමෝනා ලංසාගේ පුතෙකි.
වාර්ථා වන අන්දමට ඔහු  බිච් පාක්එකට ඇතුලුවිමේ ගේට්ටුවේ සිටි අයත් සමගින් එහි ප්‍රවේශපත් පිළිබද ප්‍රශ්ණයක් මුල්කරගෙන මෙම ගැටුම සිදුව තිබේ.
මෙම ගැටුමෙන් පසු එහි පැමිණ ඇති හිටුප නාගරික මන්ත්‍රි මාක් සුජිත් ප්‍රනාන්දු මහතා  තමාගේ පුතාට පහරදි තිබුන බිච් පාක් සේවයකයන්   පහර දි  ඇතැයි වාර්ථා වේ.
මේ හේතුවනිසා බිච් පාක්  ප්‍රවේශ දොරටුවේ සේවකයන් තිදෙනකු රෝහල් ගත කරන්නට සිදුව තිබුණි.
වහා ක්‍රියාත්මකව ඇති පොලිසිය නාගරික මන්ත්‍රි පවුලේ පුතා මෙන්ම පියාවු හිටපු නාගරික මන්ත්‍රි මාක් සුජිත් මහතාවද අත්අඩංගුවට ගෙන තිබුණි.