(11.45 am ) රටතුල මරාගෙන මැරෙන අන්තවාදි ප්රහාරයක ගැන අනතුරු අගවා තිබු බුද්ධි අංශ ලිපය ජනපති දැක තිබුනේ සිය පුද්ගලික සංවාරයේ අවසන් රට වු සිංගප්පුරුවේදි ෆේස්බුක් මගින් යැයි අද මාධ්‍ය ප්‍රධානින් හා පැවැති සාකච්ජාවකදි පවසා ඇති බව වාර්තාවේ.
මෙහිදි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ෆේස් බුක් තහනම අද දිනයේ ඉවත් කිරිමට මුලින් සිතා සිටියද එහි දැනට ඇති ක්රියාකාරිිත්වයන් සලකා බලා කල් දැමු බවය.
පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව ලංකාව තුල සියළු සමාජ ජාලා අඩවි රජය විසින් වාරණය කොට තිබුණි.