බොදු බල සේනාවට එරෙහිව මීගමුවේත් අද හර්තාල්

0
133

අළුත්ගම ඇතුළු අවට මුස්ලිම් ජනයාට එරෙහිව බොදු බල සේනාව විසින් මුදා හරින ලද ම්ලේච්ජ සංහාරය හේතුවෙන් පිඩාවට පත් ජනයා වෙත සිය කණගාටුව පළ කරමින් සහ බොදු බල සේනාවට විරෝධය පළකරමිනුත් අද මුළු මීගමුව නගරය පුරාම සියළුම මුස්ලිම් වෙළද සැල් වසා දමමින් විරෝධය පළ කර තිබේ.
බුලත් විට පළතුරු විකුණන කුඩා කඩයක සිට නොලිමිට් පැෂන් බග් වැනි විශාල ව්‍යාපාරික ආයතනද මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටිනු දක්නා ලදි.12536