බෝලවලාන නිමල මරියාවේ ඉංග්‍රීසි මාධ්‍ය ඒකකය විවෘත කෙරුණ දා..

0
129

මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විදුහල්පතිතුමා, සහ මීගමුව කලාප  අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂවරයා අතින් ක්‍රියාකාරකම් අංශය විවාත වීම.

පසුගිය ජූලි  08 වනදා මීගමුව බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද  එම අංශයේ නව ක්‍රියාකාරකම් ඒකකය විවෘත කරන ලදී. මෙම අවස්ථාව එම අංශය විසින් ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබූ අතර මීගමුව අධ්‍යාපන කලාපයේ නිලධාරීන් රැසක් හා නිමල මරියා පාසලේ විදුහල්පති ඇතුළු  ගුරුවරුන්ද  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී වූහ.