බෝලවලාන මීසමේ ලේකම් ඡන්දය කාවින්දගේ අධාරකරුවෙක් නිසා අර්බුදයට

0
95

Dr. Kavinda(දෙවන සංස්කරණය)
මීගමුව බෝලවලාන මිසමේ ලේකම් ධුරය තේරිම සදහා මිසම් සේවක සභාව කටයුතු කරගෙන යමින් සිටියදි පා.මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ බෝලවලානේ අධාරකරුවන්  පිරිසක් විසින් අර්බුදට යවා තිබුණි
එසේ වි තිබුනේ ලේකම් ඡන්ද ප්‍රථිපල නිකුත් විමත් සමගින්ය.
පාර්ලිමේන්තු කාවින්ද මහතාගේ ආධාරකරුවෙකු පල්ලිය ඇතුලේ  යකා නටන්නට පටන්ගෙන තිබුනේ මිසම්  සේවක පියතුමාටද  පහරදිමට සැරසෙමිනි.ඉතාමත් අශෝභන ලෙස හැසිරි ඇති මේ කණ්ඩායමට කන් කිසි කන උත්තරයක් එහි වු තරුණයෙකු විසින් ලබාදි තිබුණ බවද සැලය.ඔහු කියා තිබුනේ පල්ලිය තුල මේ අයගේ හැසිරිම වත්මන් පාර්ලිමේන්තුව තුල සිදුවන දේවල් වලට සමාන බවය.
කෙසේ වෙතත් මේ තරුණයාගේ නිර්දය විවේදනය පිලිබදව කාවින්ද ජයවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම් යැයි කියන මංජුල දල්පදාදු  හට ප්‍රසිද්ධියේ සමාව ගන්නටද සිදුව ඇතැයි වාර්තා වේ .

Save

Save

Save